අනවසර විදුලි රැහැන අහින්සක ජිවිතයකට ගෙනා ඛේදවාචකය..

By krishani Aug 05, 2022 08:32 AM GMT
Report

අනුරාධපුර ගලෙන්බිඳුණුවැව - මොරකන්දාගම ගම්මානයේ හේනක අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටී වන අලියෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ප්‍රදේශයේ වගාවන්ට හානි කරමින් සැරිසැරූ මෙම වන අලියා අවුරුදු 25 ත් 30 ත් අතර වයසේ පසුවන බව වනජීවී නිලධාරීන් සඳහන් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් හේනේ හිමිකරු ඇතුලු තුන්දෙනෙකු වනජීවී භාරයට ගෙන තිබේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join