අනන්‍යතාවය මෙතෙක් හෙළි වී නොමැති මළ සිරුරක් හමුවේ..

Sri Lanka Police Matara Sri Lanka Death
By Piyumika Jun 24, 2024 05:34 AM GMT
Piyumika

Piyumika

Report

මාතර පොලිස් වසමේ මැද්දවත්ත ප්‍රදේශයේ බැංකුවක් ඉදිරිපිට තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවී ඇත.

පොලීසියට ලද පණිවිඩයක් අනුව ඊයේ(23) උදෑසන මෙම මළසිරුර සොයා ගෙන තිබේ .

දෙවෙනි පාරටත් ව්‍යාපාරිකයා රවටන්න ගිහින් නොසිතූ දෙයක් සිදුවෙලා..

දෙවෙනි පාරටත් ව්‍යාපාරිකයා රවටන්න ගිහින් නොසිතූ දෙයක් සිදුවෙලා..

මියගිය පුද්ගලයා උස අඩි 05 අඟල් 04ක් පමණ වන සිහින් සිරුරක් සහිත තළෙළු පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.

මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හෙළි වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.