කොස්ගොඩින් හමු වූ මළ සිරුර

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jun 10, 2023 10:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොස්ගොඩ මහපැලෑන ප්‍රදේශයේ මුහුදු වෙරළේ තිබී කාන්තා මෘත ශරීරයක් සොයාගෙන තිබෙනවා.

අනතුරුව පොලිසිය සිදු කළ විමර්ශනයේ දී අදාළ කාන්තාවගේ ඥාතීන් විසින් එම මෘත ශරීරය හදුනාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

අදාළ කාන්තාව 59 හැවිරිදි වියේ පසු වූ අළුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචිකාරිණියක බවට අනාවරණය වී තිබෙනවා.

කොස්ගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


ReeCha