අද සාර්ථකත්වය ලැබෙන ලග්න ටික මෙන්න

Report

ඔබේ ලග්නය අනුව අද දිනයේ වාසි, අවදානම් සහ මඟ පෙන්වීම් මෙන්න. ආදරය, වෘත්තියය, සෞඛ්‍යය සහ පවුල් ජීවිතය පිළිබඳ සවිස්තරාත්මක දැනුමක් ලබා ගන්න. 

දවසේ පලාපල - අද යන එන ගමන් බිමන් වියදම් වැඩි කරන ලග්න ටික මෙන්න

දවසේ පලාපල - අද යන එන ගමන් බිමන් වියදම් වැඩි කරන ලග්න ටික මෙන්න

මේෂ ලග්නය

සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල උදා නොකරයි. වෙහෙසීම් බහුල දිනයකි.

වෘෂභ ලග්නය

යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. ලැබීම් සහිත දිනයකි.

මිථුන ලග්නය

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. මවුපස ඥාති උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.

[BB8QXWY ]

කටක ලග්නය

තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. දනට පිනට ළැදි දිනයකි.

සිංහ ලග්නය 

අවිවේකී ලෙස දවස උදා කරයි. මවගේ අසනීපයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. ඇවිදිලි වැඩිකරන දිනයකි.

කන්‍යා ලග්නය

පවුලේ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන කටයුතු කීපයක් යෙදේ. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි.

“මාවයි අම්මවයි හිරේ දාලා මේවා වහන්න බැහැ, වහගන්න හිතනවා නම් ඉතින් කරලා බලමුකෝ"- නාමල් ආණ්ඩුවේ රෙදි ගලවයි

“මාවයි අම්මවයි හිරේ දාලා මේවා වහන්න බැහැ, වහගන්න හිතනවා නම් ඉතින් කරලා බලමුකෝ"- නාමල් ආණ්ඩුවේ රෙදි ගලවයි

තුලා ලග්නය

කරුණාවන්ත ගතිපැවැතුම් ඇති කරයි. අලුත් හිතවත්කමකට ඉඩ ඇත. පිනට දහමට ළැදියි. ඉවසීමෙන් කටයුතු කරන්න.

වෘශ්චික ලග්නය

පැවැති උදාසීන ගති මඟ හැරේ. අන් අයගේ ගෞරවයට පාත්‍රවෙයි. දුරදිග බලා කටයුතු කරන්න.

ධනු ලග්නය

සංගීතයට කලාව ළැදියාවක් දක්වයි. වෙනදාට වඩා අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වයි. දුරදිග බලා කටයුතු කරන්න.

මකර ලග්නය

ගැටලුකාරී බවකින් නිදහස අත් කරයි. හදිසි තීරණයක් සාර්ථක කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කරුණු කීපයක් සිදු කරයි.

‘කුඩු’ රියැදුරන්ට දැඩි පියවර - අල්ලන නිලධාරියකුට දහදාහක්

‘කුඩු’ රියැදුරන්ට දැඩි පියවර - අල්ලන නිලධාරියකුට දහදාහක්

කුම්භ ලග්නය

යන එන තැන කැපී පෙනෙන බවක් පෙනේ. පැවැති අඟහිඟතා කීපයක් මඟ හැරී යයි. ලැබීම් සහිත දිනයකි.

මීන ලග්නය

උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු සිදුකරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි. වෙහෙසීම් බහුල දිනයකි.