උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දිනයන් නිවේදනය කෙරේ

By Sewvandhi Jul 19, 2021 05:29 AM GMT
Report

අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් 15 දින සිට දෙසැම්බර් 10 දක්වා පැවැත්වීමටත් පහ වසර ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 දින පැවැත්වීමටත් තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය ජි.එල් පිරිස් මහතා මේ බව මීට සුළු මොහොතකට පෙර මාධ්‍ය හමුවක දී සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now