අරගලයේ සිටි ඉදිරිපෙළ සාමාජිකයෙක් ගුවන් යානයකදී අත්අඩංගුවට - නවතම දර්ශන මෙන්න.. (VIDEO)

Sri Lankan protests Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sithumi Jul 26, 2022 03:33 PM GMT
Sithumi

Sithumi

Report

කොළඹ ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියේ සිටි ක්‍රියාකාරිකයෙකු වන ධානිෂ් අලි අද සවස කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඩුබායි බලා යන ශ්‍රී ලංකන් ගුවන් යානයකට ඇතුළු වී සිටියදී. ධානිෂ් අලි හට ජාතික රූපවාහිනියට ඇතුළු වී විකාශනය කඩාකප්පල් කිරීමට තැත් කළ බවට මීට පෙර චෝදනා එල්ල වී තිබුනා.

කෙසේ වෙතත් ඔහු අත්අඩංගුවට ගැනීමට නිශ්චිත හේතුව කුමක්ද යන්න මෙතෙක් පැහැදිලි වී නැහැ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


ReeCha