ධනංජයගෙන් ශතකයක්.
By krishani
අද (17) දින පාකිස්ථාන කණ්ඩායම සමඟ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී උපනායක ධනංජය සිල්වා සිය 10 වන ටෙස්ට් ශතකය වාර්තා කළේ ය.
ඒ පන්දු 175 ක දී වාර්තා කළ එම ශතකයට හතරේ පහර 10 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් විය.
කෙසේ වෙතත්, පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර කඩුලු 7 ක් දැවී ලකුණු 266 ක් ලබා ගැනීමට සමත් විය.