දමිතාටයි සැමියාටයි ඒ පාර මොකක් ද මේ වෙලා තියෙන්නේ.? - දෙසැම්බර් 11 දෙන විශේෂ තීන්දුව මෙන්න.

Sri Lanka Police Sri Lanka Magistrate Court
By Wayomi Oct 16, 2024 08:54 AM GMT
Wayomi

Wayomi

Report

ප්‍රවීණ රංගනවේදිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් වාහනය සම්බන්ධයෙන් නියෝගය ලබන දෙසැම්බර් මස 11 දින ලබා දෙන බව කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි අද (16) දැනුම් දී තිබෙනවා.

අදාළ වාහනය දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා විසින් තවත් පාර්ශ්වයක් විසින් හිමිකම් කියන ප්‍රශ්නයත් මත මෙම නඩුව ගොනු කර ඇති අතර එම වාහනයට හිමිකම් කියන පැමිණිලි සහ විත්තිකාර පාර්ශ්ව වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරුන් දිවුරුම් ප්‍රකාශය මගින් අධිකරණය හමුවේ කරුණු ගොනු කර ඇත.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.

සියලුම විශ්‍රාමිකයින්ට, වී‍ ගොවීන්ට සහ ධීවර යාත්‍රා හිමියන්ට මාසික දීමනාවක්. - එය ලැබෙන්නේ මෙහෙමයි.

සියලුම විශ්‍රාමිකයින්ට, වී‍ ගොවීන්ට සහ ධීවර යාත්‍රා හිමියන්ට මාසික දීමනාවක්. - එය ලැබෙන්නේ මෙහෙමයි.


මෙම වාහනය තම සේවාදායකයා මුදල් ගෙවා බේරා ගත් වාහනයක් බවත් එහි සන්තකය එය අයත් ලීසිං සමාගමට බව නීතිඥවරයා අධිකරණයේ අවධානයට යොමු කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය නොමග යවමින් කටයුතු කරන බවද අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර ඇති සැකකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී සිටියා.

මඟ බලන් හිටපු රාජ්‍ය සේවකයින්ගේ මාසික දීමනාව රාජ්‍ය හා පෞද්ගලික බැංකු ගිණුම් වලට අද වැටෙනේ මෙහෙමයි.

මඟ බලන් හිටපු රාජ්‍ය සේවකයින්ගේ මාසික දීමනාව රාජ්‍ය හා පෞද්ගලික බැංකු ගිණුම් වලට අද වැටෙනේ මෙහෙමයි.

දින 3ට කලින් ඇමති විජිතට පිළිතුරු.. තැපෑලෙන් ආ සඟවපු පාස්කු බෝම්බ වාර්තාව ගම්මන්පිල එළියට දායි.? - (VIDEO)

දින 3ට කලින් ඇමති විජිතට පිළිතුරු.. තැපෑලෙන් ආ සඟවපු පාස්කු බෝම්බ වාර්තාව ගම්මන්පිල එළියට දායි.? - (VIDEO)