දින 3ට කලින් ඇමති විජිතට පිළිතුරු.. තැපෑලෙන් ආ සඟවපු පාස්කු බෝම්බ වාර්තාව ගම්මන්පිල එළියට දායි.? - (VIDEO)

Report

දින 3කට කලින් විජිතට පිළිතුරු.. තැපෑලෙන් ආ සඟවපු පාස්කු බෝම්බ වාර්තාව ගම්මන්පිල එළියට දායි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකළ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අද මාධ්‍ය හමුවක් මේ වන විට පැවැත්වෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ එස්.අයි. ඉමාම් සහ ඒ.එන්.ජේ. ද අල්විස් වාර්තා දෙක තමාට පසුගිය 10 වැනිදා තැපැල් මගින් ලැබුණු බවයි පවසා තිබුනේ.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.


වත්මන් ආණ්ඩුව පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාව දින 7 ක් ඇතුළත ප්‍රසිද්ධ නොකලහොත් එම වාර්තාව ලබන 21 වනදා පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී උදෑසන 10 ට තමා ප්‍රසිද්ධියට පත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කරනවා.

එමෙන්ම පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් පල වු වාර්තාව කිසිදු පිටුවක අඩුවක් නොමැති බවත්, එම වාර්තාව සම්පුර්ණයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙන්ම පාර්ලිමේන්තු පුස්තකාලයේ තිබෙන බවත් ඔහු කියා සිටියා.

මාලිමාව ආසන 125ක් ගන්නවා.. පුනරුදයක් ආරම්භය ගැන කැට තියලම කියපු ප්‍රබල මාලිමා අපේක්ෂකයා.

මාලිමාව ආසන 125ක් ගන්නවා.. පුනරුදයක් ආරම්භය ගැන කැට තියලම කියපු ප්‍රබල මාලිමා අපේක්ෂකයා.

   

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩලය කිසිදු ආකාරයෙන් මෙම වාර්තා එලියට දැමිම සිදු නොකල ද වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ කාර්ය මණ්ඩලය මෙම වාර්තාව එලියට පිට කර ඇති බවයි.

ඔක්තෝම්බර් 10 වනදා තමාට මෙම වාර්තා ලැබුණු බවත් තමා මෙය ලබා ගත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා බවත්, මෙම වාර්තාවේ සමස්ත වාර්තාව මෙන්ම එහි සෑබෑ වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබෙන බව ඔහු අවධාරණය කර කරනවා.

පාසල් සිසුන්ට මෙන්න සුබ ආරංචියක්. - පාසල් රවාහන ගාස්තුත් අඩු කෙරේ.

පාසල් සිසුන්ට මෙන්න සුබ ආරංචියක්. - පාසල් රවාහන ගාස්තුත් අඩු කෙරේ.


එහි සජීවී දර්ශන පහතින්, 


හිතාගන්නවත් බැරි විදිහට දිවයින පුරා එක දිගට 60 - 60 පහළ බහින එලවලු - පළතුරු මිල. - නව මිල ගණන් මෙන්න.

හිතාගන්නවත් බැරි විදිහට දිවයින පුරා එක දිගට 60 - 60 පහළ බහින එලවලු - පළතුරු මිල. - නව මිල ගණන් මෙන්න.