සියලුම විශ්‍රාමිකයින්ට, වී‍ ගොවීන්ට සහ ධීවර යාත්‍රා හිමියන්ට මාසික දීමනාවක්. - එය ලැබෙන්නේ මෙහෙමයි.

By Wayomi Oct 15, 2024 06:39 AM GMT
Report

සියලුම විශ්‍රාමිකයින් සඳහා රුපියල් 8,000ක මාසික අන්තර්කාලීන දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

එමෙන්ම, 2024/25 මහ කන්නයේ වී වගා කරන ගොවීන් වෙත හෙක්ටයාරයකට රුපියල් 25,000ක් බැගින් හෙක්ටයාර දෙකක උපරිමයක් දක්වා පොහොර සහනාධාරය වැඩි කර ලබා දීමටත් මෙහිදී අනුමැතිය හිමව ඇත.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.

හෙට වැසෙන පාසල් සහ විවෘත කෙරෙන පාසල් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - එම පාසල් මෙන්න.

හෙට වැසෙන පාසල් සහ විවෘත කෙරෙන පාසල් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - එම පාසල් මෙන්න.


මේ අතර ධීවර යාත්‍රා හිමියන්ට මූල්‍ය සහායක් ලබා දීමටත් ගනු ලැබ ඇති අමාත්‍ය මණ්ඩල තීරණයන් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍යවන ප්‍රතිපාදන, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ සංවර්ධන වැඩසටහන යටතේ වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන තුළින් සුදුසු පරිදි කළමනාකරණය කර ගැනීම සඳහා මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ අනුමත කර තිබෙනවා.

කැළඹුණු කාලගුණයේ නවතම නිවේදනය නිකුත් කෙරේ.- ඉදිරි පැය 36 තුළ වන දේ. - 17 වෙනිදා ගැන විශේෂ අනතුරු ඇඟවීමක්. - (UPDATE)

කැළඹුණු කාලගුණයේ නවතම නිවේදනය නිකුත් කෙරේ.- ඉදිරි පැය 36 තුළ වන දේ. - 17 වෙනිදා ගැන විශේෂ අනතුරු ඇඟවීමක්. - (UPDATE)