මුළු රටම ගෑස් නිසා අසරණ වෙද්දි පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දැනුම්දීමක් - රට පුරා වැටලීම් සහ නීතිමය ක්‍රියාමාර්ග

Report

පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගෑස් තොග සගවා තබා ගන්නා වෙළෙඳුන් සොයා දීප ව්‍යාප්ත වැටලිම් වැඩිකර ඇති බවට ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එහි විමර්ශන අධ්‍යක්ෂ, අසේල බණ්ඩාර ප්‍රකාශ කර ඇත්තේ, ගෑස් තොග සඟවා තබා ගත් වෙළඳුන් 100කට අධික පිරිසකට මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවයි.

එමෙන්ම මින් පෙර, ගෑස් සඟවා තබාගැනීම, අලෙවිය සීමා කිරීම හෝ අනුමත නොකළ අමතර ගාස්තු අය කරන අලෙවි නියෝජිතයින්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවට ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම් දී ඇති බවද වාර්තා විය.

අද කැරට් 24 රන් පවුමත් ලක්ෂ 4ට වඩා අඩු වෙයි - නවතම රන් මිල ගණන් මෙන්න

අද කැරට් 24 රන් පවුමත් ලක්ෂ 4ට වඩා අඩු වෙයි - නවතම රන් මිල ගණන් මෙන්න

කෙසේ වෙතත් රට පුරා පවතින ගෑස් හිඟය සහ කෘත්‍රිම මිල වැඩිවීම් පාලනය කිරීම වෙනුවෙන් ගෑස් තොග සඟවා තබා ගන්නා, අලෙවිය සීමා කරන හෝ නියමිත මිල ඉක්මවා අලෙවි කරන වෙළෙඳුන් සොයා දීපව්‍යාප්ත වැටලීම් සිදු කළ අතර මෑතකදී සිදු කළ එවැනි වැටලීම්වලදී (මහනුවර සහ තවත් ප්‍රදේශවල) ගෑස් තොග සඟවා තබාගත් සහ අනුමත මිල ඉක්මවා මුදල් අය කළ අලෙවි නියෝජිතයින්ට සහ වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගනිමින් අධිකරණයට ඉදිරිපත් කිරීම සහ වෙළෙඳසැල් මුද්‍රා තැබීම ද සිදු කළ බව සඳහන්.

එළඹෙන 20 වෙනි දිනත් බන්ධනාගාර භාරයේ සිටී නම්.. රටම බලන් ඉද්දි නාමල්ට අද අධිකරණයෙන් දුන් නියෝගය

එළඹෙන 20 වෙනි දිනත් බන්ධනාගාර භාරයේ සිටී නම්.. රටම බලන් ඉද්දි නාමල්ට අද අධිකරණයෙන් දුන් නියෝගය

ඇමැතිතුමා කියන දේවල් මම දන්නේ නැහැ.. චක්‍රලේඛය වෙනස් කරලා නිල වශයෙන් ලැබෙන තුරු අපිට හිතුමතේ වැඩ කරන්න බැහැ.. TIN නිසා කාර්යාලයක උණුසුම් තත්ත්වයක්

ඇමැතිතුමා කියන දේවල් මම දන්නේ නැහැ.. චක්‍රලේඛය වෙනස් කරලා නිල වශයෙන් ලැබෙන තුරු අපිට හිතුමතේ වැඩ කරන්න බැහැ.. TIN නිසා කාර්යාලයක උණුසුම් තත්ත්වයක්

සියලුම පාසල් සිසුන් වෙනුවෙන් නව නීතියක් - ආයේ මෙහෙම වීඩියෝ දාන්න තහනම්

සියලුම පාසල් සිසුන් වෙනුවෙන් නව නීතියක් - ආයේ මෙහෙම වීඩියෝ දාන්න තහනම්