ට්‍රම්ප්ගේ ඇමති මණ්ඩලය හිටිහැටියේ හෙල්ලෙයිද? - ආරක්ෂක සහ රාජ්‍ය ලේකම්වරුන්ගේ ඉල්ලා අස්වීම් ගැන ධවල මන්දිරයෙන් හදිසි පැහැදිලි කිරීම

Report

ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂය මධ්‍ය කාලීන මැතිවරණයෙන් ලැපූ පරාජයෙන් පසු එරට ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් හා රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සිය ධුරවලින් ඉවත්වීමට සූදානම් බවට පල වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ධවල මන්දිරය සඳහන් කරයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය තුළ සිදුවිය හැකි අමාත්‍ය මණ්ඩල වෙනසක් පිළිබඳව ද පසුගිය දින කිහිපයේදී දැඩි කතාබහක් ඇති විය.

ඉරානය සමග පවතින යුද ගැටුම් හා ආර්ථික බලපෑම් රිපබ්ලිකන් පක්ෂයේ මැතිවරණ පරාජයට හේතු වූ බවයි පක්ෂයේ ඇතැම් නායකයින් චෝදනා කරනු ලබයි .

තවද   මාර්කෝ රූබියෝ 2028 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අරමුණින් සිය ධුරයෙන් ඉවත් වනු ඇති බවට ද වාර්තා පල  වේ.

එමෙන්ම රූබියෝ ද ජනාධිපති ට්‍රම්ප්ගේ ධුර කාලය අවසන් වන තුරු සිය වගකීම් ඉටු කිරීම සැමවිටම තම සැළසුම වූ බවයි ප්‍රකාශ කර ඇත. ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ද සිය කාර්ය සාධනය ආරක්ෂා කරමින් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

මුළු ලෝකයම බලා සිටින ඊශ්‍රායලයේ බල පෙරළියකට අරාබි පක්ෂ දෙකක සහාය - නෙතන්යාහුට ගෙදර යන්න වෙයිද?

මුළු ලෝකයම බලා සිටින ඊශ්‍රායලයේ බල පෙරළියකට අරාබි පක්ෂ දෙකක සහාය - නෙතන්යාහුට ගෙදර යන්න වෙයිද?