නගරාධිපතිගේ නිල කැබි රථය බල්ලට වෙන් කරලා (PHOTOS)

By Sewvandhi Dec 03, 2021 06:12 AM GMT
Report

දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති වෙනුවෙන්වෙන්කර ඇති wp PF 3340 නගරාධිපති බොඩ් එකද සහිතව ඊයේ 2021 11 29 දිනයේ දඹුල්ල නගරයේ ගමන් කරණ අයුරු දැක ගත හැකිවිය..

රජයෙන් වැටුප් ලබන රියදුරෙකු ධවනය කල කැබ් රථය නගරයට පැමිණ නැවැත රජයේ පශුවෛද්‍ය කාර්යාල ය වෙතද නැවැත ගොස් ඇත. මෙම නිල රථය බාවිතයෙන් බල්ලන්ට බේහෙත් ගන්න යෑම රියදුරේකු යෙදවිම කෙතරම් සාධාර්ණද ?

යන්න නවැත නැවැත විමසිය යුතුය.. 2020 වර්ෂයට බලු බදු යොජනාව ගෙනා දඹුල්ල මහනගර සභාව අධික සේවක නඩත්තුව නිසාවෙන් අධික මුල්‍ය අර්බුදයකට කලක්ව ඇත්තේය.

එනිසාම නාගරික සංවර්ධන අධිකාරි ගොඩ නැගිල්ලේ 2011 වසරේ දඹුල්ල මහ නගර සභාව ආරම්භයේ සිටම පවක්වාගෙන ගිය ගොඩ නැගිල්ලෙන් ඉවත්ව බස් නැවැතුම් පොල උඩු මහලට නගර සභාව ගෙන යන්න තීර්ණයක් ගෙන ඇති බවද වාර්තා වේ..

එවැන් සමයක මේ අන්දමින් නගරාධිපති වරයාගේ හෝ රියදුරු ගේ බල්ලාට බේහෙත් ගන්න නගර සභාවේ වහනයක් යෙදවීම ගොඨාභය රාජපක්ෂ ජනපතිවරයාගේ දේශපාලන ප්‍රථිරුපයට මෙන්ම සංකල්පයටද විරුද්ධ බවව දඹුල්ල ජනතාව පවසති…


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGallery