අද මෙරටින් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනක්
By Sithumi
අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 528 දෙනකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.
කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 421 දෙනෙක් අද (08) දිනය සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 479,182ක් දක්වා ඉහළ ගොස් තිබේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |