දඹානේ ආදි වාසි තරුණයන් දෙදෙනෙක් නාම යෝජනා දෙයි...

By Sewvandhi මාස 2 කට පෙර
Sewvandhi

Sewvandhi

Report

දඹානේ ආදි වාසි තරුණයන් දෙදෙනෙක් මෙවර පළාත් පාලන මැතිවරණය සදහා මහියංගණය ප්‍රාදේශීය සභාවට ඉරිපත්ව සිටිනවා ඒ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින්.

ඌරුවරිගේ මහින්ද හා ඉන්දික යන ඔවුන් දෙදෙනා ම ආදිවාසී නායක ඌරුවරිගේ වන්නයලැ ඇත්තන්ගේ මුණුබුරන් වෙනවා. 

    ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ නාමයෝජනා බදුල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි දමයන්ති පරනගම මහත්මිය වෙත භාර දීම මෙම මුණුබුරන් දෙදෙනාගේ අතින් සිදුවිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now