ලෝකෙම කතා වුණ මීගමු බන්ධනාගාර සිදුවීම හොයන්න විමර්ශන කමිටුවක්

Report

මීගමුව බන්ධනාගාරයේ ඉකුත් 05 වන දින සහ ඊයේ (06) දින ඇති වූ නොසන්සුන්තාව සහ ඊට හේතු වූ කරුණු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර වාර්තා කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (07) දින විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා.

මෙම කමිටුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුතු අතර එහි සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක, ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් යන මහත්වරු පත්කර ඇත.

එසේම මෙම විමර්ශන කමිටුවේ ලේකම් / කැඳවුම්කරු වශයෙන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් කේ.එල්. ඩී අසේල මහතා පත් කර ඇති බව වාර්තා වේ.

අනේ මගේ රත්තරන් පුතා කකුල තුවාල වුණා කියලා විතරයි කිව්වේ.. මට ඒක අමුත්තක් වගේ දැනුණා - රටම හඬවමින් බන්ධනාගාර ගැටුමින් දිවි පිදූ වීරයන් ගැන ඇහෙන කඳුළු කතා

අනේ මගේ රත්තරන් පුතා කකුල තුවාල වුණා කියලා විතරයි කිව්වේ.. මට ඒක අමුත්තක් වගේ දැනුණා - රටම හඬවමින් බන්ධනාගාර ගැටුමින් දිවි පිදූ වීරයන් ගැන ඇහෙන කඳුළු කතා

බන්ධනාගාරේ ගොඩක් රැඳවියන් මැරුණේ කුඩා කවුළුවකින් ඇතුළට තැබූ වෙඩි ප්‍රහාරවලින් - සිරකරුවන්ට වෙඩි තැබීම අශිෂ්ඨයි, මිලේච්ඡයි, නින්දිතයි - ෆ්‍රී ලෝයර්ස්

බන්ධනාගාරේ ගොඩක් රැඳවියන් මැරුණේ කුඩා කවුළුවකින් ඇතුළට තැබූ වෙඩි ප්‍රහාරවලින් - සිරකරුවන්ට වෙඩි තැබීම අශිෂ්ඨයි, මිලේච්ඡයි, නින්දිතයි - ෆ්‍රී ලෝයර්ස්

රජය මගින් විශේෂ සති දෙකක් ප්‍රකාශයට - දිවයින පුරා ක්‍රියාත්මකයි

රජය මගින් විශේෂ සති දෙකක් ප්‍රකාශයට - දිවයින පුරා ක්‍රියාත්මකයි

GalleryGalleryGalleryGallery