සබරගමුව දකුණ සහ මධ්‍යම පළාතේ අයට සුබ වෙද්දි කොළඹ තත්ත්වය අවදානමේ - දැනුම්දීමක්

Report

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඩෙංගු රෝගීන්ගේ යම් අඩුවීමක් පෙන්නුම් කරන බව වාර්තා වේ.

ඒ අනුව එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළේ, ඉන් 52.4% ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවයි.

එසේම ඩෙංගු අධි අවදානම් ප්‍රදේශ වශයෙන් හඳුනාගෙන ඇති බස්නාහිර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 22 ක් ආවරණය වන ලෙස ආරම්භ කළ ඩෙංගු මර්දන වැඩසටහන අද තුන්වන දිනයටත් ක්‍රියාත්මක විය.

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි

වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 62,422 ක් සහ මරණ 39 ක් වාර්තා වී ඇත. එමෙන්ම මහනුවර පොලිසිය අසල සිට පේරාදෙණිය පාර, බහිරවකන්ද, නිත්තවෙල දේවී පාර, හීරැස්සගල ඇතුලු ස්ථාන 07 ක්ද ඩෙංගු අවදානම් කලාප වශයෙන් හදුනාගෙන ඇත.

මේ අතර ඩෙංගු වැළඳුණු සිසු සිසුවියන් 40 ක් පමණ වාර්තා වීම නිසා මොරටුව විශ්වවිද්‍යාලය එළඹෙන 21 වැනි දින තෙක් තාවකාලිකව වසා දැමීමට එහි පාලනාධිකාරිය ඊයේ(06) දින පියවර ගෙන තිබුණා.

රජය මගින් විශේෂ සති දෙකක් ප්‍රකාශයට - දිවයින පුරා ක්‍රියාත්මකයි

රජය මගින් විශේෂ සති දෙකක් ප්‍රකාශයට - දිවයින පුරා ක්‍රියාත්මකයි

මේ සුදුසුකම් ඇති ලංකාවේ සිසුන්ට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් දැනුම්දීමක් - ජූලි 24 දක්වා විවෘතයි

මේ සුදුසුකම් ඇති ලංකාවේ සිසුන්ට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් දැනුම්දීමක් - ජූලි 24 දක්වා විවෘතයි