අද ලංකාවම කතා කළ මීගමුව බන්ධනාගරයේ සිද්ධිය කළින්ම සැලසුම් කළ දෙයක්.. රටම කැළඹූ විස්තරය මෙන්න [VIDEO]
අද (06) දින උදෑසන මීගමුව බන්ධනාගාරයේ ඇති වූ දරුණු ගැටුමත් සමඟ, එය පෙර සැලසුම් කළ සිදුවීමක්ද යන්න පිළිබඳව දැඩි කතාබහක් මතුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව සිද්ධියට හේතු වූ බවට සඳහන් වන මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතාල කල්ලි අතර ගැටුම් සහ කෙහෙල්බද්දර පද්මේ සමඟ සම්බන්ධ බවට වාර්තා වන තොරතුරු පිළිබඳව විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව සඳහන්.
රටම නොසන්සුන් කළ බන්ධනාගාර ගැටුමින් මියගිය 25 දෙනා ගැන හෙළිදරව්වක් - උණුසුම මැද ලේ විලක සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට
අඳාළ වීඩියෝව පහතින්,