අනේ දැනටමත් මෙහෙම වෙලාද..? නව ආණ්ඩුවත් සමග ඉදිරියේදී බඩු මිලට සිදුවන දේ..

By Sewvandhi Sep 26, 2024 10:21 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසුවේ, රට තුළ උද්ධමනය ක්‍රමයෙන් පහත වැටෙමින් ඇතිබවයි.

එය ඉතා යහපත් තත්වයක් බව පැවසීය. උද්ධමනය මේවන විට පාලනය වී තිබේ.

මේවන විට රටතුළ උද්ධමනය 02%ත්03%ත් අතර මට්ටමක පවතියි. එහෙත් තවදුරටත් භාණ්ඩ හා සේවා මිළ ගණන් වල පහළ යාමක් අපේක්ෂා කල නොහැකිය.

තවදුරටත් සුළු වශයෙන් සෑම මාසයකම ඉහළ යාමක් දක්නට ඇතිබව පැවසීය.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%