ලංගම බස් 300කට සිදු වූ දේ..
By krishani
පවතින ආර්ථික ගැටලු හේතුවෙන් දෛනිකව ශ්‍රී ලංගම බස් රථ 300 ත් 400 ත් අතර සංඛ්‍යාවක් ධාවනය කිරීමට නොහැකි වී ඇත.
ටයර් සහ අමතර කොටස් හිඟය මීට හේතු වී ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි මහේෂ් කුලතිලක මහතා සඳහන් කළේ ය.