තෙල් මිල යළිත් අඩු වෙයි..නව මිල මෙන්න.

Fuel Price In Sri Lanka Sri Lanka Fuel Crisis Fuel Price In World
By Aruna Jun 22, 2022 02:49 AM GMT
Aruna

Aruna

Report

පසුගිය සතියේ ඇමරිකානු ඩොලර් 120 සීමාව ඉක්මවා ගිය ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ වනවිට තරමක අඩු අගයක් පෙන්නුම් කරමින් ඊයේ ඩොලර් 115ක් ලෙස සටහන් වුණා.

සති අන්තය වනවිට ඩොලර් 112 දක්වා අඩු වී තිබූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල යළි සුළු වැඩිවීමක් පෙන්නුම් කිරීමද විශේෂත්වයක්.

ගත වූ මාසයක කාලය සැලකීමේ දී ලෝක බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 110ට වඩා අඩු මට්ටමක පැවතියේ නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න....
Join now