බොර තෙල් මිල පහලට

Report

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබේ.

දරුවන් නොමැති මව්වරුන්ට සුභ ආරංචියක් - දරුවෙක් ලබාගන්න ක්‍රමයක්

දරුවන් නොමැති මව්වරුන්ට සුභ ආරංචියක් - දරුවෙක් ලබාගන්න ක්‍රමයක්

ඒ අනුව ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 67.33ක් ලෙස‍ය. එය 2.79%ක අඩුවීමක් පෙන්නුම් කර තිබේ.

අන්තිමේ මහින්ද රාජපක්ෂට ඉන්න ගේත් නැති වුණා?

අන්තිමේ මහින්ද රාජපක්ෂට ඉන්න ගේත් නැති වුණා?

බ්‍රෙන්ඩ් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 69.67ක් ලෙසය. එය 2.83%ක පහළයාමක් පෙන්නුම් කර තිබේ.

දේශපාලන වේදිකාවල පවා ඉන්න ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් සහ සැමියා අත්අඩංගුවට?

දේශපාලන වේදිකාවල පවා ඉන්න ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් සහ සැමියා අත්අඩංගුවට?