බාල බෙහෙත් ගෙන්වන එකට වගකියන්න ඕනේ ජනතාව..

Sri Lanka GMOA Sri Lanka Hospitals in Sri Lanka
By Hashini Oct 18, 2023 03:04 AM GMT
Hashini

Hashini

Report

 සෞඛ්‍ය ක්ශේත්‍රයේ නිමක් නැති අර්බුද සම්බන්ධයෙන් ජනතාව වෙත තොරතුරු හෙළි කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (17) දින පැවැත්විණි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ශාන් බෙල්ලන මහතා විසින් මෙසේ ආන්දෝලනාත්මක අදහස් කිහිපයක් පළ කරන ලදී.


ReeCha