චීවරධාරියෙකු ඇතුළු 4ක් අත්අඩංගුවට ගත් හේතුව

By Sithumi Mar 31, 2023 06:01 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙකු, සැරයන්වරයෙකු, කෝප්‍රල්වරයෙකු සහ ස්වාමීන්වහන්සේ නමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ නිධන් වස්තු සෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

කරදියනාරු මාවඩිඔඩයි පුරාවිද්‍යාත්මක ස්ථානයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.