අමානුෂික ලෙස තියුණු ආයුධයකින් පහර දී සිය බිරිඳ ඝාතනය කළ සංවේදී පුවතක්..

Sri Lanka Police Sri Lanka
By krishani Aug 19, 2022 02:21 AM GMT
krishani

krishani

Report

මැදවච්චිය ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී සිය බිරිඳ ඝාතනය කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මහදිවුල්වැව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක් වන අතර සැකකාර ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join