ශ්‍රෙයාස් අයියර් ජීවිතයයි මරණය අතර සටනක? - ප්‍රතිකාර ඇරඹේ

Report

ඉන්දීය එක්දින කණ්ඩායමේ උප නායක ශ්‍රෙයාස් අයියර් සිඩ්නි හි රෝහලකට ඇතුළත් කර ඇති අතර, වෛද්‍ය පරීක්ෂණවලින් ඉළ ඇටයක ඇති වූ ආබාධයක් හේතුවෙන් අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවී ඇති බව අනාවරණය වී ඇති බවට PTI වාර්තා කරයි.

පූර්වාරක්ෂාව ලෙස, අයියර් නිරීක්ෂණය සහ ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට (ICU) මාරු කරන ලදී. ඔහු දින පහක් හෝ හතක් පමණ රෝහලේ රැඳී සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙය වැඩිදුර කාලයක් ගතවන බවත්, තරඟ ක්‍රීඩාවට ආපසු පැමිණීමේ නිශ්චිත කාලයක් දැනුම් දීම අපහසු බවත් වාර්තාවන්හි සඳහන් වේ. 

ඕස්ට්‍රේලියාවට එරෙහිව සෙනසුරාදා සිඩ්නි ක්‍රිකට් පිටියේදී පැවති තුන්වන එක්දින ජාත්‍යන්තර තරගයේදී පන්දු රැකීමේදී අයියර්ට තුවාල සිදුවිය. 

පද්මේ සමග සම්බන්ධතා පැවැත්වුවා යැයි චෝදනා එල්ල වූ ජනප්‍රිය නිළි හේෂානි ඒ ගැන හෙළි කරයි - නොසිතූ කතාවක් එළියට

පද්මේ සමග සම්බන්ධතා පැවැත්වුවා යැයි චෝදනා එල්ල වූ ජනප්‍රිය නිළි හේෂානි ඒ ගැන හෙළි කරයි - නොසිතූ කතාවක් එළියට

රුමේෂ් තරංගට දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම සම්මානය

රුමේෂ් තරංගට දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම සම්මානය