ක්‍රීඩා ලොවම මවිතයට පත් කළ වාර්ථාව

Cricket Australia
By Sithumi Dec 16, 2022 01:03 PM GMT
Sithumi

Sithumi

Report

ඔස්ට්‍රේලියා බිග් බෑෂ් තරගාවලියේ තවත් තරගයක් සිඩ්නි තන්ඩර්ස් සහ ඇඩිලේඩ් ස්ට්‍රිකර්ස් කණ්ඩායම් අතර අද (16) සිඩ්නි හිදී පැවැත්වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20 දී කඩුලු 9ක් දැවී ලකුණු 139ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම රැස්කළ ගණන ලකුණු 15ක්.

එය බිග් බෑෂ් තරගාවලියක කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොතට එක්වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha