මෙරට ප්‍රභල ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලෝක කුසලානය සිහිනයක් වෙන ලකුණු...

By Sithumi Oct 18, 2022 05:22 PM GMT
Sithumi

Sithumi

Report

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව අද පැවති තරගයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ ප්‍රමෝද් මධුෂාන් දෙදෙනාම අබාධයන්ට ලක්ව තිබෙනවා.

චමීරගේ ආබාධය වඩාත් බරපතල වන අතර එය ඔහුගේ තරඟාවලියට සහභාගී වීමට තර්ජනයක් විය හැකි බව පැවසෙනවා. ඔහුගේ ආබාධය සොයා ගැනීම සඳහා ඔහු හෙට උදෑසන ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතව තිබේ.

.