බිග් බෑෂ් පිටියෙන් අමුතු වාර්තාවක්..

Cricket Australia
By krishani Dec 17, 2022 12:54 AM GMT
krishani

krishani

Report

ඔස්ට්‍රේලියා බිග් බෑෂ් තරගාවලියේ තවත් තරගයක් සිඩ්නි තන්ඩර්ස් සහ ඇඩිලේඩ් ස්ට්‍රිකර්ස් කණ්ඩායම් අතර ඊයේ (16) සිඩ්නි හිදී පැවැත්වුණි.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20 දී කඩුලු 9ක් දැවී ලකුණු 139ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම රැස්කළේ ලකුණු 15ක් පමණි.

එය බිග් බෑෂ් තරගාවලියක කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොතට එක් වූ අතර පිරිමි 20යි 20 තරගයක කෙටිම ඉනිම ලෙස ද එය ලෝක වාර්තාවක්. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN


ReeCha