අධි බලැති පුපුරන ද්‍රව්‍ය නිර්මාණය කළ අයෙකුට වැඩ වරදී (VIDEO)

explosive special force CID creating Waruna Jayasundhara
By Sewvandhi Jun 15, 2021 12:52 AM GMT
Report

විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අධි බලැති පුපුරන ද්‍රව්‍ය නිර්මාණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නීතිඥ වරුණ ජයසුන්දරට ලැබුණු තොරතුරක් මතයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ.

මෙම පුද්ගලයාව වැඩිදුර විමර්ශන සදහා කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයට භාර දීමට නියමිතයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now