එන්නත්කරණය තවත් දිස්ත්‍රික්ක 12ක
covid19
isolated
vaccination
quarantine
travel restriction
By Sewvandhi
දිස්ත්‍රික්ක 12කට මෙම මස 8 වනදා සිට සයිනොෆොම් එන්නත ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව නුවරඑළිය, මාතලේ, කෑගල්ල, ත්‍රිකුණාමලය, හම්බන්තොට, බදුල්ල, අනුරාධපුර, පුත්තලම, අම්පාර, මඩකලපුව, මොණරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්වලට එන්නත ලබාදෙනු ඇති.
වයස අවුරුදු 60 ඉක්මවූ සහ ගැබිණි මව්වරුන්ට මෙන්ම රජයේ සේවකයන්ට එහිදී ප්‍රමුඛතාව ලබාදෙන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |