Chandimalගේ රාජකීය උපන්දිනයට ලක්ෂ 20ක ඇදුමක් ඇදන් ආපු Rukmal Senanayaka [VIDEO]

Report

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පසුගිය දිනෙක මහත් උත්සවශ්‍රීයෙන් යුතුව පැවැත්විණි.

මෙම සාදය පිළිබඳ අදටත් සමාජ මාධ්‍යවල කතාබහට ලක් වෙමින් පවතී.

මිස් වර්ල්ඩ් ඉවර නම් දැන් ‘මිස්ටර් වර්ල්ඩ්’ අපෙන් දිනාගමු!

මිස් වර්ල්ඩ් ඉවර නම් දැන් ‘මිස්ටර් වර්ල්ඩ්’ අපෙන් දිනාගමු!

නළු නිළියන්, මෝස්තර නිරූපණ ශිල්පීන් හා නිරූපිකාවන් ඇතුළු විශාල පිරිසක් මෙම සාදය වර්ණවත් කිරීමට පැමිණ සිටියහ.