උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට කොවිඩ් එන්නත ලැබෙන්නෙ මෙහෙමයි..
Covid
Vaccines
High education
Firing country
By Aruna
උසස් අධ්‍යාපනය සහ වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස්ගතවීමට නියමිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහනක් අද (02) සිට ආරම්භ වීමට නියමිතය.
අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගතවන්නන් ට කොවිඩ් මර්දනය සඳහා වන එන්නත්කරණය සම්පූර්ණ කිරීම අත්‍යවශතාවක් ලෙස දක්වා ඇති රටවල් වෙත විදෙස්ගතවීමට නියමිත සිසුන් සඳහා සයිනොෆාම් එන්නත මෙලෙස ලබා දෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.
එම එන්නත්කරණය අවශ්‍ය වන සිසුන් ඒ සඳහා පූර්ණ ලියාපදිංචි වීමක් අවශ්‍ය වන අතර ඒ සඳහා අද සිට ලියාපදිංචි විය හැකි බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය. ඒ අනුව www.army.lk/covid19 යන කොවිඩ් -9 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන වෙබ් අඩවියට පිවිස ලියාපදිංචිය සිදුකළ හැකි වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
