අද දිවයින පුරා දිස්ත්‍රික් 22ක තැන් 303කදී කරන දේ මෙන්න.

Sri Lanka Colombo Galle Gampaha Covid vaccines places
By Aruna Oct 22, 2021 01:38 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (ඔක්තෝම්බර් 22) දිනයේ ද විවිධ ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා.

සෞඛ්‍ය අංශ වල උපදෙස් මත එම වැඩසටහන් සිදු කෙරෙනු ඇති.

ඒ අනුව අද දිනයේ එන්නත ලබා දෙන මධ්‍යස්ථාන පහත පරිදි වනවා.

මීට අමතරව වයස අවුරුදු 20-29 අතර වයස් කණ්ඩායම් සඳහා ද මෙම ස්ථානවලින් එන්නත් ලබාගත හැකි බවද දන්වා තිබෙනවා.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery