අද දිවයින පුරා කොවිඩ් එන්නත ලබා දෙන සියලු තැන් මෙන්න.

Sri Lanka Colombo Galle Gampaha Covid vaccines places
By Aruna Oct 15, 2021 01:34 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (ඔක්තෝබර් 14) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා.

විශේෂත්වය නම් වෙනදා විශාල ස්ථාන රැසක එන්නත්කරණය සිදු කළද අද එම ප්‍රමාණයේ අඩුවක් දක්නට ලැබෙන බවයි.

සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇති.

ඒ අනුව අද දිනයේ එන්නත ලබාදෙන මධ්‍යස්ථාන පහත පරිදි වනවා.


දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු with ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සිකුරාදාවක්ම සවස 4.00 ට අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න
වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. 



GalleryGalleryGalleryGalleryGallery