අද(05) කොරෝනා එන්නත දිස්ත්‍රික් 14ක...එම ප්‍රදේශ සියල්ල මෙන්න.
Covid
Colombo
Galle
Gampaha
Vaccines places
By Aruna
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (05) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.
එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.
ඒ අනුව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන දිස්ත්‍රික්ක 14ක් ආවරණය වන පරිදි ස්ථාන 67කදී සිදුකරනු ලැබේ.
එම මධ්‍යස්ථාන පිළිබද තොරතුරු පහතින්….
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

