ශ්‍රී ලංකාවේ 50,000කට කොවිඩ් එන්නත් ලබා දෙයි

covid vaccine india
By Thaya Feb 01, 2021 05:16 PM GMT
Report

කොරෝනා මර්දන මෙහෙයුම්වල නිරත මුල් පෙළ සමාජිකයින් සඳහා කොරෝනා එන්නත ලබා දීමේ මෙරට වැඩසටහනේ අද විශේෂ කඩයිමක් පසු කළා. ඒ මුල්පෙළ සමාජිකයින් 50,000කට එම එන්නත ලබා දෙමින්. පොලිස් නිලධාරීන්ට එම එන්නත ලබා දීම පළමුවරට අද සිදු කෙරුණා. ඒ, නාරාහේන්පිට පොලිස් රෝහලේදීයි. එම අවස්ථාවට එක්වු මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මෙලෙස අදහස් පළ කළා.