හැමෝම ගහන එන්නත් ගැන ඔබ දැන සිටියාද? ප්‍රභල තැනකින් වාර්තාවක්..
Covid
China
Sri Lanka
Corona vaccine
Sinofarm
By Aruna
කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන ලද සිනොෆාම් හා සිනොවැක් එන්නත් මඟින් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ඉහළ ප්‍රතිචාර දක්වන බව හෙළි වී තිබේ.
ඒ සම්බන්ධයෙන් සිදුකළ සමීක්‍ෂණ වාර්තාවක් උපුටා දක්වමින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය මේ බව කියා සිටී.
ඩෙල්ටා ප්‍රභේදයේ සාමාන්‍ය ආසාදන වැළැක්වීම සඳහා 59%ක්, මධ්‍යස්ථ සංකූලතාවලට 70.2%ක් ද බරපතල සංකූලතා වැළැක්වීමට 100% ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි එම සටහනේ දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |