කොරෝනා එන්නත ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...එන්නත් ගන්න අයට වෙන දේ.(VIDEO)
Covid vaccines
Chamuditha
By Aruna
කොවිඩ් වසංගතය සඳහා විසඳුම එන්නත්කරණය නොව සිරුරේ ප්‍රතිශක්තිය ගොඩනැඟීම යැයි ආයුර්වේද වෛද්‍ය බී.ඒ. රත්නපාල පවසයි.
තමා කිසිදු හේතුවක් මත කොවිඩ් මර්දන එන්නත් නොගන්නා බව පවසන හෙතෙම මිනිසුන් මැරෙන්නේ එන්නත නිසා බවත් අවධාරණය කරයි.
කොවිඩ් මර්දන එන්නත් දෙක ම ගත් විට වෛරසය තවත් අයෙකුට බෝ වීම 65%කින් අඩු වන බව පැවසීම ද බොරුවක් බව හෙතෙම සඳහන් කරයි.
එන්නත යනු ව්‍යාපාරයක් බවත් චීනයේ කොවිඩ් පාලනය කළේ එන්නතින් නොවන බවත් ඔහු අවධාරණය කරයි.
එන්නත අනිවාර්ය කළහොත් නීතිය හමුවට යන බව නීතීඥ නුවන් බැල්ලන්තුඩාව සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |