එන්නත් මාරුකර ලබාදුන්නොත් සිදුවන දේ - පරීක්ෂකයන් හෙළි කරගත් නවතම ප්‍රතිඵලය
කොවිඩ් මර්දනය සඳහා එන්නත් මිශ්‍රකර ලබාදීම මගින් ප්‍රතිශක්තිය ඉහළ යා හැකි බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පරික්ෂකයෝ කණ්ඩායමක් පවසති. ඔවුන් පවසන්නේ, විශේෂයෙන් එන්නත් මිලදී ගැනීමට අපහසු අඩු ආදායම්ලාභී රටවල් සඳහා එම ක්‍රමය වඩාත් සුදුසු බවය.
පළමු එන්නතට වෙනස් එන්නතක් යමෙකුට දෙවැනි මාත්‍රාව ලෙස ලබාදුන්විට ඇතිවන ප්‍රතිශක්තිය ගැන එම පර්යේෂකයින් සොයා බලා තිබුණි. එම පර්යේෂණ වාර්තාව Lancet නම් විද්‍යා සඟරාවේ පළ කර තිබුණි.
ඔවුන් එමගින් ඇස්ට්‍රාසෙනෙකා හෝ ෆයිසර් මාත්‍රා දෙකම ලබාදුන් පිරිස් සහ එම එන්නත් පළමු මාත්‍රාව ලෙසත් දෙවන මාත්‍රාව ලෙස මොඩර්නා හෝ නොවැවැක්ස් එන්නත් ලබාදුන් පිරිස්වල ප්‍රතිශක්තිය සම්බන්ධයෙන් කරුණු සොයා බලා තිබුණි.
එහිදී හඳුනාගෙන තිබුණේ එන්නත් මිශ්‍ර කර ලබාදීමේදී වඩා සාර්ථක ප්‍රතිඵල ලැබෙන බවය.
------------------------------------------------------------------
ඔමික්‍රෝන් ගැන මෙරට වෛද්‍යවරයෙකු සිදුකළ සිදුකළ ප්‍රකාශය-:
 
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 
 
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී දස්කම් දැක්වූවන් යුද්ධ හමුදාධිපතිගේ පැසසුමට [PHOTOS]](https://cdn.ibcstack.com/article/ef6bba1a-5178-4066-8458-bb841ae5113b/25-69037d9d0c69a-sm.webp) 
         
         
         
         
         
         
         
        