මෙරටින් හමුවූ නව කොවිඩ් ආසාදිතයින් 1717 දෙනාගේ ප්‍රදේශ මෙන්න.

Covid Colombo Galle Gampaha Kaluthara
By Aruna Jun 30, 2021 04:42 AM GMT
Report

ඊයේ දිනයේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 1717 දෙනෙකු වාර්තා වුණා.

ගතවු දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හමු වූ අතර එම ගණන 348ක් වේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 280 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 198 දෙනෙකු ඊයේ හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊයේ ආසාදිතයින් වාර්තා වු දිස්ත්‍රික්ක පහතින් දැක්වේ.

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery