කොරෝනා වැළඳී මන්ත්‍රීවරියක් මිය යයි..
Covid death
Sri Lanka freedom party
P. Darmadasa punchi kumari
By Aruna
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීනි පී.ධර්මදාස පුංචි කුමාරි ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
55 හැවිරිදි ඇය වවුනියාව මහ රෝහලේ දී ජීවිතක්ෂයට පත් ව ඇති අතර, ඇය වවුනියාව තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඇය 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් මන්ත්‍රීවරියක ලෙස නගර සභාවට තේරී පත් වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |