අද දෛනික ආසාධිතයින් ගණන අවදානම් වේ.
Sri lanka
covid 19
helth
By Sithumi
අද (26) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 226 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 714කි.
මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 561,059 දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |