කොවිඩ් ආසාදිතයන් ගණන එකවරම යලි වැඩි වෙයි

By Sithumi Nov 25, 2021 04:05 PM GMT
Report

අද (25) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 205 දෙනෙකු හඳුනාගෙන තිබේ

. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 734කි. 

මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 560,339 දක්වා ඉහළ ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now