අද covid ආසාදිතයින් ගනණ වෙනදට වඩා වැඩි වේ
By Sithumi
අද දින මෙරටින් දෛනික ආසාදිතයින් 647ක් හඳුනාගෙන තිබේ.
ඒ මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 145 ත් සමගයි.
අද දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ පහළොවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබේ
ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති මුළු මරණ ගණන 13821ක්
