කොවිඩ් ආසාදිතයන් ගණන යලිත් වැඩි වේ
Sri lanka
covid 19
By Sithumi
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 468 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 543,261කි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |