අද දෙවනි ආසාදිතයින් ගණන එකවරම වැඩි වෙයි

Corona virus Covid 19
By Sithumi Oct 23, 2021 02:17 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මීට පෙර හදුනාගත් කොරෝනා ආසාදිතයින් 437 දෙනාට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 116 ක් දෙනාගේ නැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ.

ඒ අනුව මේ දක්වා හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන 553ක්.

තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (22) සිදුව ඇති බව සඳහන් වේ.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,593කි. එම මරණ අතරට කාන්තාවන් 10 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 09 දෙනෙකු අයත්ය.  


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්.

ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක 

සබ්ස්ක්‍රයිබ් කරන්න