අද වාර්ථා වු කොවිඩ් මරණ ගණන
Srilanka
Corona virus
covid 19
By Sithumi
අද මෙරටින් කොවිඩ් මරණ 21 කදුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ථමේන්තුව නිවේදනය අර තිබේ. ඒ අනුව මේ දක්වා හදුනාගෙන ඇති මුළු කොවිඩ් මරණ ගණන 13429 දක්වා ඉහළ ගොස් තිබේ.
දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු විත් ගගන..
ජනප්‍රිය කළා ලොවේ තරු ,
ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න.
අමතක නොකර සෑම සෙනසුරාදම අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. |