කොවිඩ් ආසාදිතයන් ගණන එකවරම යලි වැඩි වෙයි
sri lanka
Corona virus
Sri lanka
covid 19
By Sithumi
අද දින තවත් මෙරටින් කොරෝනා ආසාදිතයින් නවසිය විසි තුන් දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද සිල්වා මහතා සඳහන් කර ති බේ
අද දින මෙරටින් තවත් කොවිඩ් මරණ 82 ක් වාර්ථා වී ඇත. ඒ අනුව මේ දක්වා වාර්ථා වු මුළු මරණ ගණන 12530 දක්වා ඉහළ ගොස් තිබේ. කාන්තාවන් 31 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 51 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 950 දෙනෙකු අද (24) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 452,692ක් දක්වා ඉහළගොස් තිබේ.