අද කොවිඩ් ආසාදිතයන් අනුව දැඩි අවදානම් තත්වයක්

sri lanka Covid 19 sinhala news Daily covid patients
By Sithumi Aug 26, 2021 12:56 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොවිඩ් ආසාදිතයන් 3522 ක් හදුනාගෙන ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,139 දෙනෙකු අද (26) දිනයේ පිටවගොස් තිබේ.

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 351,069ක් බවය.  

 *- - - - - - - - - - - - - - - - - - - *

මට කොවිඩ්. මේක සුළුවෙන් හිතන්න එපා" ජනප්‍රිය රංගන ශිල්පී අශාන් ඩයස් කියූ කතාව-: 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now